මගෙ මුලු හිතම පිරිලා
ඒ ඔයා ගැන තියෙන
ආදරෙන්.. හිස් තැනක්
හොයා ගන්න නම් නැති
වේවි.. පුලුන්නම් මට
කියලා දෙන්න මම
කොහොමද ඔයාව
අමතක කරන්නේ කියලා..
ආදරේ කරන්නේ මම
පුංචි එකෙක් වගෙයි..
ඔයා මට රිදවන කොට
හිත ගොඩාක් රිදෙනවා..
ඔයාගෙන් මම ආදරේ
ඉල්ලන්නේ නෑ.. මට
ඔයාගෙන් ගොඩාක් ආදරේ
දැනෙනවා.. සත්තයි..
`````````````````````````` `````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment