Thursday, December 22, 2016

ජීවිතේ නැති වෙලා මං මුලා
වෙලා.. උන්නු දවස මා ඔබ
කතා කලා.. ජීවිතේ තනිකම
දරා ගැනීම ගැන මට තේරුම්
කලා.. ජීවිතේ වැටුන එකම
තැනවත් අවසාන තැනවත්
නොවන බව මට තේරුම් කලා..
අතීතයක් නොමැතිව අනාගත
කාලයකට යා නොහැකි බව..
වර්තමානයේ අවබෝධකරගෙන
ජීවිතේ හැඩ ගැහෙන්න නම්
අතීතය හැම දේම මිහිදන්කල
යුතුබව අවබෝධ කලා.. ඔබ
මට පැතුමක් නොවන මිණි පහනක්
මගේ ලඟම ඉන්න අත නොගැටෙන
තරු පොකුරක්.. සඳ කිරණක්..
``````````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

No comments:

Post a Comment