Saturday, November 19, 2016


හලෝ කොහොමද?
ඔයා සනීපෙන් ඉන්නවාද?
ඔයා දුකින්ද හිටියේ..?
සතුටින් පරිස්සමින් ඉන්න..
ඔන් ***ලයින් ආවාම ලියන්න
හිතුනත්.. බයයි සෙන්ඩ්
වෙයි කියලා.. ඒ මගේම
කියලා මට ආදරේ කරන්න
කෙනක් නොමැති නිසා..
අන්සතු හිත් වලට ලංවීම
දුකක් බව දැන දැනම
ආදරේ කලාට දුක උහුලන
විදිය නම් මම දන්නෙම නෑ..
ඒ තමයි මගේ තරම.. තවත්
කවදාවත් මම කෙනෙක්ට
බැඳෙන්නේ නම් නෑ.. මේ ලෝකේ
දේවල් දරන්න බැරි තරම් මම
පුංචි වැඩී කියලා කිව්වේ නම්
වෙන කවුරැවත් නෙවෙයි ඉතිං
ඔයාමනේ එහෙම කියන්නත්..
හැම කතාවක්ම අහවරයි ඉතිං..
````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

No comments:

Post a Comment