රඈ පුරාම ලෝකෙ වටේ ගියා
උණ විකාර වුනහම එහෙමයි
මට.. වේදනාව ටික වෙලාවක්
අමතක වෙනවා ඔයාව මතක්
උනහම.. කොහොම උනත්..
ඔයා මං ගැන නොහිතන එක
ගැන මම සතුටුයි.. ලොකුවට
තියා පුංචියටවත් බැඳීම් ඇති
කර ගන්නෙපා.. පුළුවන් තරම්
සැහැල්ලුවෙන් ජීවත් වෙන්න..
ජීවිතේ විඳොවන්නෙපා විඳින්න..
``````````````````````````
෴%සඳකින්නරාවි%෴

No comments:
Post a Comment