Saturday, November 19, 2016

මට ආදරේ බව මම දන්නවා
මං නිසා හිත රිදෙන බවත්
මම දන්නවා.. මං වෙනුවෙන්
ගොඩාක් කැප කිරීම් කරණ
බවත් දන්නවා.. කොයි තරම්
දේ කලත් ඔබ නිහඬයි.. ඔබ
තරම් පිවිතුරැව ආදරය කරන්න
මම දන්නේ නෑ.. ඒත් ගතවෙන
හැම මොහොතක්ම මට ඔබව
මතක් වෙනවා.. ආදරේ හිතෙනවා..
සත්තයි ඔබට මම ආදරෙයි..
``````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

No comments:

Post a Comment