Saturday, November 19, 2016


මම දන්නවා එයා මට ආදරේ
නෑ.. ඉඳලා ඉඳලා ඇවිල්ලා
එක වචනයක් කියපු ගමන්
මම වයින් අප් වෙනවා.. ඒක
ලස්සන ගේම් එකක්.. මට
නෙවෙයි ඔයාට.. ආදරේ නිසා
මම රඇවටෙනවා.. කිසිම..
බලාපොරොත්තුවක් තරම්වත්
නොදී.. මම හිතනවා ඒ ආදරය
කියලා.. ඒත් ආදරය කියන්නේ
ගොඩාක් ගැඹුරැ දෙයක්.. හදවතේ
කොටසක්ම නැතුව වගෙයි මම
ජීවත් වෙන්නේ.. ඒමට කවුරැවත්ම
නැති නිසා වෙන්න ඇති.. ගොඩාක්
අය ආදරේ කරණ කෙනෙකුට ආදරේ
අගයක් දැනෙන්නේම නෑ.. ඒ එයාට
ආදරේ නොඅඩුව ලැබෙන නිසා..
ඒත් මට ගොඩාක් අය ඕනේ නෑ..
මට ආදරේම ආදරේ එක්කෙනෙක්
ඇති.. මම බොළඳයි කිරිසප්පයෙක්
තරම් බොළඳ වෙලා.. ජීවිතේ හොයනවා..
````````````````````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

No comments:

Post a Comment