සැනසීම කියනදේ හිතන
තරම් පහසුවට හොයා
ගන්න බෑ.. අපි ජීවත්වෙන
සමාජෙ මිතුරු වෙසින් සිටින
සතුරෝ දකින්න හඳුනන්න
අමාරුයි.. සමහර දේ තේරැම්
යද්දි ප්‍රමාද වැඩියි.. ඒත්..
දුකේදි සැපතට වඩා ලඟින්
හිඳින තැනැත්තා තමන්ට
ගොඩාක් ආදරේ ඇති..
එවන් මිතුරා පනසේ රකින්න..
_________________________
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment