Saturday, November 19, 2016

;
පෙර දින මට වැදුණු
අකුණු සැරයේ කම්පනය
තවමත් තියෙනවා.. ඔබේ
හදේ මටත් ඉඩක් තිබිලා
තියෙනවා.. මගේ දෑස්
තෙත්වුනා.. මට අදහාගන්න
බැරි වුනා.. ඒ ෂොක් එක
තවම තියෙනවා.. මම
වදන් දහසක් කියද්දී..
ඔබ ලස්සනට එක වදනක්
ගැලපුවා.. දෙයක් කියන්නද..
ඇත්තටම තවත් ආදරේ
වැඩිවුනා.. දුරස් උනත්
අප අපේ හිත්තුල තවත්
ලංවෙලා.. ආයේ කවදාවත්
වෙන් වෙන්න නම් බැරිවේවි..
``````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

No comments:

Post a Comment