සීතලට ගුලිවෙන්න
මට හිතයි ඔබ ගාව..
උණුහුමට ලන්වෙලා
මුමුණමින් හිනැහෙන්න..
රඈ පුරා උණුසුමේ
ආදරේ විඳගන්න..
ඔය හිතේ ආදරේ තව
තවත් වැඩිවෙන්න..
සිහිනයක පාවෙවී
ජීවිතේ ගත වෙන්න..
ගෙවෙන ගෙවෙන හැම
මොහොතෙම.. ඔබ හිනැ
හෙනවා නම් මගේ ලඟ..
සිතෙන සිතන හැම විටකම
මතකෙට එනවා නම් ඔබවම
ආදරයක් හැරැණු විටෙක
මෙලෙස උමතුවක් මොකටද
පිලිගන්නකො මම ඔයාට
ආදරේ`කරනවා සැමවිට..
`````````````````````````` ````
෴%සඳකින්නරාවි%෴
මට හිතයි ඔබ ගාව..
උණුහුමට ලන්වෙලා
මුමුණමින් හිනැහෙන්න..
රඈ පුරා උණුසුමේ
ආදරේ විඳගන්න..
ඔය හිතේ ආදරේ තව
තවත් වැඩිවෙන්න..
සිහිනයක පාවෙවී
ජීවිතේ ගත වෙන්න..
ගෙවෙන ගෙවෙන හැම
මොහොතෙම.. ඔබ හිනැ
හෙනවා නම් මගේ ලඟ..
සිතෙන සිතන හැම විටකම
මතකෙට එනවා නම් ඔබවම
ආදරයක් හැරැණු විටෙක
මෙලෙස උමතුවක් මොකටද
පිලිගන්නකො මම ඔයාට
ආදරේ`කරනවා සැමවිට..
``````````````````````````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment