අනිත් හැමෝම ආදරේ සමරද්දි
වැලන්ටයින්, ඇනිවසරි, මටත්
මතක් වෙනවා මගේ ආදරය..
සමරැ පලකෙක ඔයාත් මමත්
හිනාවෙන පින්තූරක් අඳින්න ආසයි
ඔයාගෙයි මගෙයි.. ඒත් ආදරෙයි
නොකියා අප අපට.. සමරන්නේ
කොහොමද.. කෝ අපේම දවසක්..
හදවත කොනිත්තනවා.. හෙමි
හෙමිහිට.. ආදරේ නම් සඟවන්න බෑ..
මේ මම සැබෑ නොකල හීනයක්..
අනවසරෙන්ම මම ඔබ හිතට
ඇතුල් වෙන්නම්.. ආදරේ නිසාම..
```````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment