Saturday, November 19, 2016


හිතින් හිතුවට කරන්න බැරි දේ
ගොඩායි.. ආදරේ ඉදිරියේ අපි
ගොඩාක් අසරණයි.. මොන තරම්
ශක්තිමත්ව හිටියත්.. මොහොතින්
කඩන් වැටෙනවා.. දුක වේදනාව 
ගොඩාක් දැනෙනවා.. අහිමිවුනත්
ගොඩාක් ආදරේ දැනෙනවා.. හිමි
වීම කියන්නේ ජයක්.. අහිමි වීම
පරාජයක්ම නොවන.. ජයක්..
කෙනෙක්ගේ හිත තුල ජීවත්වෙන්නේ
අහිමිවූ කෙනා පමණයි.. හැම
මතකයක්ම සදහට අමතක කල
නොහැකියි.. එවන් ආදරයක් හිත්
තුල තව තවත් දළුලාවි.. මතකය
තුල සදාකාලික ජීවත් වේවි..
````````````````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

No comments:

Post a Comment