පෙරවගේ වෙන්න මට බැහැ
ඔබට.. ජීවිතේ විඳින මහා
දුක් ගොන්න තවම මම විඳිනවා
තනිවම.. ආදරය කල වරදට
විඳවනවා තවම.. වල්මත් වූවන්ට
නොදැනුනාට දුක විඳිනවා තවම
මම.. මගේ හිත හදන්න මගේ
ලඟම ඉඳන්.. ලෝකයක් කතා
දොඩන ඔය හිත අහන්නවත්
තරම් කාලයක් අහිමි වෙනවිට..
ආයේ මේ සසර තුල තනිවෙලා
කියා හිතෙන කොට.. දෝරෙ
ගලන සෙනෙහස තුරැල් කරන්
වැලපෙනවා හැර කුමක් කරම්ද..
ජීවිතේ පරාදව ගෙවන දිවි විටින්
මටම මා එපා කරවන තරම..
තවම මම සොයනවා කුමක්ද
මා කල වරද ආදරය හැරැනුකොට..
`````````````````````````` `````````````````````````` ``````````````
෴%සඳකින්නරාවි%෴
ඔබට.. ජීවිතේ විඳින මහා
දුක් ගොන්න තවම මම විඳිනවා
තනිවම.. ආදරය කල වරදට
විඳවනවා තවම.. වල්මත් වූවන්ට
නොදැනුනාට දුක විඳිනවා තවම
මම.. මගේ හිත හදන්න මගේ
ලඟම ඉඳන්.. ලෝකයක් කතා
දොඩන ඔය හිත අහන්නවත්
තරම් කාලයක් අහිමි වෙනවිට..
ආයේ මේ සසර තුල තනිවෙලා
කියා හිතෙන කොට.. දෝරෙ
ගලන සෙනෙහස තුරැල් කරන්
වැලපෙනවා හැර කුමක් කරම්ද..
ජීවිතේ පරාදව ගෙවන දිවි විටින්
මටම මා එපා කරවන තරම..
තවම මම සොයනවා කුමක්ද
මා කල වරද ආදරය හැරැනුකොට..
``````````````````````````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment