Saturday, November 19, 2016


බලාපොරොත්තු හිත්තුල
තබා ගෙනම බලන් උන්නා..
හැම හීනයක්ම බොඳවෙලා
ගියා.. හිස්ම හිස් හදවතක්
ඉතුරි වුනා.. ගැහෙන්නටවත්
ප්‍රාණයක් නොමැතිවම.. ඉර
අවරට හැරුණා.. වැහි බිඳු
රූරා වැටුනා.. මගෙ හදවතම
ගල් ගැහුනා.. යළිත් පණක්
නොලබන්නම සියල්ලම නැසී
ගියා..සදා කාලික නොවුනාට
සියල්ලම.. යළි වදන් පෙලක්
මා හදවතේ කෙටුනා.. ඒ යළි
කිසිදු දිනෙක අමතක නොම
වන්නම.. ඔබට සදාකල්ම මම
එකසේ ආදරය කරණ බව..
ඔබද මට ආදරේ බව දනිමි..
`````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

No comments:

Post a Comment