Friday, November 18, 2016

ඔයා විතරමයි දැන් මගේ ජීවිතේ..
ඔයා ගාවයි මගේ මුර පදය.. 
ඔයාට විතරමයි පුළුවන් මාව
හසුරවන්න.. නැති වුනහම ටිකට
ඔයා.. පිස්සුමයි නටන්නේ.. ඒකත්
ඔයාම විතරයි දන්නේ.. තරහාවෙලා
ඔයා එක්ක නොකා ඉන්නකොට
ඉක්මනටම මාව කෙට්ටුවෙයි නේද..
ඔයා මගෙ වුනත් නොවුනත් හැමදාම
ඔයයි මගේ වස්තුව.. මට දැනෙනවා
ඔයාව.. ගොඩාක්.. මගෙ වස්තූ.. බබා..
බොළඳයි වගේ වුනාට මේ වවන වල
හැඟීම දැනෙයි ඔයාට ගොඩා...ක්..
ඒ අපි අපට ආදරේ නිසා ගොඩා...ක්..
```````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

No comments:

Post a Comment