Friday, November 18, 2016

අනේ මංදා.. මගේ හිත ඇයි 
මෙහෙම හිතන්නේ කියලා..
මගේ හදවත ආදරෙන් පිරිලා..
කොච්චර නෑ කියලා හිතුවත්
මගේ ආදරේ මට නො අඩුව
ලැබෙනවා කියලා මට හිතෙනවා..
මම ගොඩාක් සතුටින්.. මට
තනියක් දැනෙන්න දෙන්නේ නෑ..
මා ලඟම ඉන්නවා.. මේ හැම
දෙයින්ම මම සතුටින් ජීවත්
වෙනවා.. ඔෆීසියලි ආදරේ
නොකිව්වත්.. මම හිතනවා
ඒ ආදරේ මගේම තමා කියලා..
පැත්තක හිඳන් මම ජීවත්
වන්නම්.. කිසිවක් නොපතාම..
``````````````````````````````````````

෴%සඳකින්නරාවි%෴

No comments:

Post a Comment