Friday, November 18, 2016

වෙලාවකට පුංචි දේටත් 
මට වඩා තරහා යන්නේ
ඔයාට.. විහිළුවක් කලත් 
තරහා ගන්නවා.. කමක්
නෑ.. හැමදේම දැන් මට
පුරැදුයි.. ඉවසන්නත් ටිකක්
පුළුවන්.. හිතක් තිබ්බත්
රිදුන්නෑ වගේ ඉන්නම්..
මිනිස්සුන්ගේ ගොළු හිත්
තේරැම් ගන්න අමාරැයි..
අඩුමගානේ ඇස් දෙකවත්
දැක්කනම්.. ඔයා ඉන්න
තත්වෙ තේරැම් ගන්නවා..
සමාවෙන්න හිත රිද්දුවානම්..
හිත නිවුනම ආයෙ කතාකරන්න..
````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

No comments:

Post a Comment