Friday, November 18, 2016

මම ගොඩාක් කියෙව්වා..
ඔයා අහන් හිටියා.. මම
කියවද්දි ඔයා බනින්න..
මම ආසයි.. ඒ ඔයා හැම
වෙලේම බැන බැන හරි
මං ලඟම ඉන්නවට..
ආදරයෙ තරම මම කියා
ගන්න දන්නේනෑ.. කාලය
ගෙවෙන තරම ඔයා එක්ක
දන්නේ නෑ.. ගිලන් වුවත්
හැම විටෙක මා ලඟින්
ගියේ නෑ.. දුර උවත් හැම
විටම දුරස් බව දැනෙන්නෑ..
ආදරෙයි මම ඔබට කියා
ගන්න තව මට වදන් නෑ..
````````````````````````````````

෴%සඳකින්නරාවි%෴

No comments:

Post a Comment