ලං වෙන්න බැරි නිසා
ඔයත් ටිකෙන් ටික දුරස්වෙනවා.. ඔයාව තනිකරන්න
ඔයාගෙන් ඈත් වෙන්න බෑ..මම
හිතුවත් කොච්චර.. මගේ මුලු
ලෝකෙම ඔයා නිසා.. සමහර
දවස් මගේ ඇස් කකියනවා..
ඔයා එයි.. මොහොතක් මාහා
කථා කරයි කියලා.. නොනිදාම
රඇය පහන් කරනවා.. හැම
සිතුවිල්ලක්ම බොරැ වෙනවා..
ඔයා එනකොට මම හිටියෙ
නැති උනහම ඔයාට කොච්චර
නම් දුක හිතෙනවා ඇතිද?..
මම දන්නවා ඒ මග හැරීම
මගේ හිතේ සතුට කල්පයක්
නැති කරන බව.. මේ සියල්ල
ආදරය නෙවෙයිද.. ආදරය..
කියන්නේ මේකටද.. කියන්න..
`````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment